මාර/ගොඩඋඩ මහා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මහා සභා රැස්වීම 2022.11.25 වන සිකුරාදා දින පාසලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.මෙහිදි
- ශිෂ්‍ය විනය හා ශීෂ්‍ය සුභ සාධනය
- පාසලේ භොෟතික සංවර්ධනය
- ශිෂ්‍ය ඉගෙනුම් සංවර්ධනයේ ප්‍රගතිය
යන මාාතෘකා යටතේ වැඩ සටහන මෙහෙයවීමට බලාපොරොත්තු වන අතර සියලුම දෙමව්පියන් හා භාරකරුවන් ප.ව.1.45 වන විට ප්‍රධාන ශාලාාවේ අසුන්ගත යුතු බව දන්වා සිටිමි
විදුහල්පති
මාර/ගොඩඋඩ ම.වි.
කෝට්ටගොඩ.