පාසලේ නිල වර්ණය ලෙස නිල් හා කහ බාවිත වේ.පාසල් කොඩිය,පසලේ නිල ඇඳුමට අදාල ටයි පටිය,පාසල් ලාංඡනය, පාසලේ නම සඳහන් පුවරුව ආදියෙහි මෙම වර්ණ දක්නට ලැබෙන අතර එම වර්ණයන්ට ප්‍රමුඛතාව ලබා දී ඇත.