(+94) 412258031
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Godauda M.V.

GODAUDA MAHA VIDYALAYA

Matara Zone

  • Register
  • Login
Godauda M.V.

GODAUDA MAHA VIDYALAYA

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
      • ශිෂ්‍ය කාර්්‍ය සාධනය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

1897  වර්ෂයේදි ගොඩඋඩ මහ විද්‍යාලයේ පොල් අතු සෙවිලි කළ කුඩා ගොඩනැගිල්ලක ආරම්භ වූ බව පාසල් ඉතිහාසයේ තොරතුරු වලින් හෙළි වේ.ඉංග්‍රිසි සිංහල භාෂාවන්ගෙන් අධ්‍යාපනය ලබාදුන් විදුහල හැඳින්වූයේ Anglo Vernacullar School නමිනි.ඒවකට පාසලේ ඉගෙනුම ලැබු සිසුන් සංඛ්‍යාව 102 ක් වේ.විද්‍යාලයේ ආරම්භයේදී ගුණසේකර මහතා විදුහල්පති ලෙස කටයුතු කර ඇත.ඉන් පසුව විද්‍යාලය Bilingual School  ලෙසත් තවත් කලෙක Junior School ලෙසත් හදුන්වා ඇත.

 

 

1933 මාර්තු පළවෙනිදා සිට Senior School වර්ගයට අයත් පාසලක් බවට පත්විය.1936.03.01 සිට ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සඳහා සිංහල හා ඉංග්‍රිසි මාධ්‍යයෙන් පන්ති පැවැත්වීමට රජයෙන් අනුමැතිය ලැබී ඇත.

කේ.ඩබ්.කුලසිංහ මහතාගේ මූලිකත්වයෙන් ‌මෙම විද්‍යාලය විදයා අධයාපනයට මුල පුරා ඇත.එය සිදු වූයේ 1948 වර්ෂයේ ජුනි මස 12 වන දින ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට උද්භිද  විද්‍යාව ඉ‌ගැන්වීමට අනුමැතිය ලැබීමෙන් පසුවයි. 1955 .07.17 දින මුහන්දිරම් ඩි.එස්.එස්.ජයවික්‍රම මැතිතුමා සහ ඒම මැතිිනිය විසින් දෙමහල් විද්‍යාගාරයක් පරිත්‍යාග කරන ලදි.

1958 .01.06 දින සිට අ.පො.ස.(උ.පෙළ) විභාගය සඳහා කලා විෂය ධාරාව යටතේ පන්ති ආරම්භ විය.තවද 1961 ජනවාරි 16 වන දා සිට වානිජ විෂය ධාරාව ඒකතුවීම වාසානවකි.1968 වර්ෂයේදි ද්ව්කීයික පාසලක් බවට පත් වෙමින් විදයාලය නව ගමන් මගකට පිවිසියාය. මේ අනුව 1986 පමණ වන තෙක් උසස් පෙළ විභාගය සඳහා විද්‍යා වෂය ධාරාව යටතේ ද සිසුන් ඇතුළත් කර ලන්නා ලදි.

ඒසේම ගොඩඋඩ කනිෂ්ඨ විද්‍යාලය මහ විද්‍යාලයක් බවට 1996 දී පත්කරන ලදි.

2004 අගෝස්තු මාසයේ නව විදුහල්පති ලෙස වැඩභාර ගැනීමෙන් පසු ටී.ඒච්.නෙල්සන් චන්ද්‍රසිරි විදුහල්පතිතුමා විසින් 2006 වර්ෂයේ විශේෂ අවශ්‍යතා ඇති දුවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන ඒ්කකයක් ආරම්භ කරන ලදි.තවද තූර්ය වාදක ක්යමක්,අවුරුදු 13න් පහළ ලෙදර් බෝල් ක්‍රිකට් කණ්ඩායමක් ආරම්භ කරන ලද අතර.2014 වර්සයේදි විද්‍යාලයේ විශාල අඩුවක් වූ ආදි ශිෂ්‍ය සංගමයද පිහිටු වන ලදි.

ආරම්භ කළ වර්ෂය

1897 මැයි 5

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

05

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

102

මුල් ගුරුතුමාගේ නම

ගුණසේකර මහතා

පාසලේ ආදි කතෘගේ නම

 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ගොඩඋඩ මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

ගොඩඋඩ ගම් ප්‍රදේශයේ

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 
Godauda M.V.

GODAUDA MAHA VIDYALAYA

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • MR/Godauda M.V., Godauda ,Kottagoda.

: (+94)412258031

: [email protected]

Supported By

© 2026 Godauda M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk