(+94) 412258031
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Godauda M.V.

GODAUDA MAHA VIDYALAYA

Matara Zone

  • Register
  • Login
Godauda M.V.

GODAUDA MAHA VIDYALAYA

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
      • ශිෂ්‍ය කාර්්‍ය සාධනය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • ශිෂ්‍ය කාර්්‍ය සාධනය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

                                                                                                                                                                                      

                                                                           

 


            විදුහල්පතිතුමිය‌ග‌ේ ප්‍රකාශය.                                                                                                                                 

                                                                                                                                                                                                                                                         වසර එකසිය විසිපහක පමණ ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ගොඩ මහා විද්‍යාලය ලක් දෙරණට විවිධ උගතුන් විද්වතුන් බිහි කිරීමට මේ වනවිට සමත් වී ඇත.තව ද මෙම විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. විශේෂ අධ්‍යාපන ඒකකය, දන්ත චිකිත්සක මධ්‍යස්ථානයක්, සුහුරු පන්ති කාමරයක්, පරිගණක ඒකකය, සම්මන්ත්‍රණ ශාලාවක්, අංගසම්පූර්ණ ක්‍රීඩා ගාරයක් හා ක්‍රීඩා පිටියකින් සමන්විත මෙම පාසල මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත. වර්තමානයේ සිසු දරුවන් දහසක් පමණ සිත් සතර හදාරන විද්‍යාලයේ අධ්‍යාපන කාර්ය මණ්ඩලය පනස් දෙකක් හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ 15කින් සමන්විත වේ. නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රියාවලියේ දකුණේ ප්‍රමුඛයා වීම අප පාසලේ දැක්ම වන බැවින් එම ඉලක්ක සාක්ෂාත් කරගැනීමට ගුරු සිසු ප්‍රජා සහභාගිත්වය මැනවින් ලබා ගනිමින් කීර්තිමත් විද්‍යාලයක් බවට පත් කිරීම අපගේ එකම අරමුණ වේ.

 

 
 
Godauda M.V.

GODAUDA MAHA VIDYALAYA

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • MR/Godauda M.V., Godauda ,Kottagoda.

: (+94)412258031

: [email protected]

Supported By

© 2026 Godauda M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk