![]() |
![]() |
1897 දී පොල් අතු සෙවිලි කල කුඩා ගොඩනැගිල්ලකින් ඇරඹූ මෙම පාසල ගුණසේකර මහාතා විසින් පවත්වාගෙන ගොස් ඇති අතර සිසුන් 102කින් යුතුව පාසලේ ඉගැන්වීම් කටයුතු සිදු කර ඇත.
තව ද මෙම පාසලේ ඉංග්‍රීසි හා සිංහල භාෂා මාධ්‍යයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කර ඇත. මෙම භූමිය ගොඩඋඩ ධනවතුන් විසින් වරින් වර කොටස් ලෙස භූමිය විදුහලට පරිත්‍යාග කර ඇත.

