අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මාතර අධ්‍යාපන කලාපයට අයත් ගොඩඋඩ මහා විද්‍යාලය මාතර කතරගම ප්‍රධාන මාර්ගයට මායම්ව පිහිටි සුන්දර පාසලකි.
දකුණු වෙරළ සිපගෙන පැමිණෙන නිල්වන් මුහුදු තීරයට යාබදව පිහිටි මෙම පාසල බහුතර ධීවර ප්‍රජාවක් පෝෂණය කරන පුන්‍ය භූමියකි.
නැණ, ගුණ දම් වලින් පිරිපුන් අනගි දරු කැළක් බිහිකරාවූ ශෙු්ෂඨ විදු මවක් වූ ගොඩඋඩ මහ විදුහල. ප්‍රාථමික හා ද්ව්තීයික අංශයේ මනා ගැලපීමකිිින් යුතුව 1 -13 දක්වා සිසු දරු කැලට දැනුම සපයයි.
19 වන සියවසේ අගභාගයේ ආරම්භ වූ මෙම පාසල වසර 125 කට අධික අභිමානනීය ඉතිහාසයක් සනිටුහන් කරමින් දකුණු ලක විරාජමානව අදද බැබළේ.














