පාසලේ දැක්ම
"නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රියාවලියේ දකුණේ ප්‍රමුඛයා වීම අපගේ දැක්ම වන්නේය "
පාසලේ මෙහෙවර
"පූර්ණ විෂය මාලාව ක්‍රියාත්මක කිරීම ඇගයීම,ප්‍රතිපෝෂණය හා නියාමනය මගින් ශිෂ්‍ය ප්‍රජාව නිපුණතා සාක්ෂාත් කරණයට දිශානුගත කිරීම අපගේ උතුම් මෙහෙවර වනු ඇත."