- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Academic News
- 2022 Grade 6,7,8,9,10,11 Second Term Exam
පුවත් සහ විශේෂ අවස්ථා
2022 Grade 6,7,8,9,10,11 Second Term Exam
Search
Latest News
-
2023/12/22 GMV SCHOOL CRICKET MATCH
2023 වර්ශයෙ දෙසැම්බර් මස 22 වන දින අප විද්‍යාලයේ ක්‍රිකට් තරගය පැවැත්වේ.
Super user 1 Sport News 0 -
2022 Grade 6,7,8,9,10,11 Second Term Exam
2022 වර්ෂයේ දකුණු පළාත් අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත දෙවන වාර විභාගය දෙසැම්බර් 12 ආරම්භ කිරීමට නියමිත බව දන්වා ඇත.
Super user 1 Academic News 0 -
2023/12/20 GMV CONCERT
2023 වර්ශයේ දෙසැම්බර් මස 20 වන දින මාර/ගොඩඋඩ මහා විද්‍යාලයේ වර්ශ අවසාන විවිද ප්‍රසංගය පැවැත්වෙ.
Super user 1 News & Highlights 0 -
පාසල් සංවර්ධන සමිතිය 2022
මාර/ගොඩඋඩ මහා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මහා සභා රැස්වීම 2022.11.25 වන සිකුරාදා දින පාසලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.මෙහිදි
- ශිෂ්‍ය විනය හා ශීෂ්‍ය සුභ සාධනය
- පාසලේ භොෟතික සංවර්ධනය
- ශිෂ්‍ය ඉගෙනුම් සංවර්ධනයේ ප්‍රගතිය
යන මාාතෘකා යටතේ වැඩ සටහන මෙහෙයවීමට බලාපොරොත්තු වන අතර සියලුම දෙමව්පියන් හා භාරකරුවන් ප.ව.1.45 වන විට ප්‍රධාන ශාලාාවේ අසුන්ගත යුතු බව දන්වා සිටිමි
විදුහල්පති
මාර/ගොඩඋඩ ම.වි.
කෝට්ටගොඩ.
Super user 1 News & Highlights 1