Search

Latest News

  • Card image cap 05 Dec2022
     
  • Card image cap 21 Nov2022
    2023/12/22 GMV SCHOOL CRICKET MATCH

    2023 වර්ශයෙ දෙසැම්බර් මස 22 වන දින අප විද්‍යාලයේ ක්‍රිකට් තරගය පැවැත්වේ.

     
  • Card image cap 16 Nov2022
    2022 Grade 6,7,8,9,10,11 Second Term Exam

    2022 වර්ෂයේ දකුණු පළාත් අමාත්‍යංශය මගින්  ක්‍රියාත්මක කිරීමට නියමිත දෙවන වාර විභාගය දෙසැම්බර් 12 ආරම්භ කිරීමට නියමිත බව දන්වා ඇත.

     

     
  • Card image cap 21 Nov2022
    2023/12/20 GMV CONCERT

    2023  වර්ශයේ දෙසැම්බර් මස 20 වන දින මාර/ගොඩඋඩ මහා විද්‍යාලයේ වර්ශ අවසාන විවිද ප්‍රසංගය පැවැත්වෙ.

     
  • Card image cap 18 Nov2022
    පාසල් සංවර්ධන සමිතිය 2022

    මාර/ගොඩඋඩ මහා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මහා සභා රැස්වීම 2022.11.25 වන සිකුරාදා දින පාසලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.මෙහිදි 

     

    • ශිෂ්‍ය විනය හා ශීෂ්‍ය සුභ සාධනය 
    • පාසලේ භොෟතික සංවර්ධනය
    • ශිෂ්‍ය ඉගෙනුම් සංවර්ධනයේ ප්‍රගතිය

     

       යන මාාතෘකා යටතේ වැඩ සටහන මෙහෙයවීමට බලාපොරොත්තු වන අතර සියලුම දෙමව්පියන් හා භාරකරුවන් ප.ව.1.45 වන විට ප්‍රධාන ශාලාාවේ අසුන්ගත යුතු බව දන්වා සිටිමි

     

    විදුහල්පති

    මාර/ගොඩඋඩ ම.වි.

    කෝට්ටගොඩ.