IT Club

 

 පාසලේ තොරතුරු තාක්ෂණය විෂ්‍ය හදිරණ සිසුන්ගෙන් ආරම්භ කළ අතර ඉන් පසුව තොරතුරු තාාක්ෂණය පිළිබඳ දැනුමක් ඇති විෂයක් ලෙස හදාරණ නොකරණ ළමුුුුන්ද එකතු කර ගන්නා ලදි.මෙම සමූහය බිහි කිරීමේ අපගේ අරමුණ වන්නේ 

  • ඒදිනෙදා ජීවිතයේ අවශ්‍ය පරිගණක පිළිබඳ මූලික දැනුම ලබාදීම.
  • සෑම කෙනෙකුටම අවශ්‍ය Word,Excel.Powerpoint,Access පිළිබඳ දැනුම ලබාදීම.
  • පරිගණක හැසිරවීම හා තාාක්ෂණය පිළිබඳ පෙළඹවීමක් ඇති කිරීම.
  •  යන මුලික අරමුණු ඔස්සේ මෙම සංගමය ක්‍රියාශීලීව කටයුතු කරයි 

 

Teachers in Charge:

Mrs. S.J.P.S.Manike                                      

 

 

Management Board :

 

Sadeepa Kaushan

Shiwan Gimhana

Vinusha Ranhiru

Akash Tharinda

Ridmi Randana

Uthumi Senethma